'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උසේ. ඒත් එතනින් එහා ටික කැඩිලා. . සුන් බුන් වෙලා. මෙහෙ ඉන්න මිනිස්සු - අපි වුණත් ඒ වගේ. පිටින් ඉන්නවා සද්දන්තයෝ වගේ. ඒත් ඇතුළ සුන්බුන් වෙලා. '' ( පිටුව 114)
'' තමුන් පත්තරේට ලියන්නෙත් ඔය වගේ වෙන්නැති. එක පැත්තකින් විතරක් කතාව අහලා , ඊට පස්සේ හොටු පෙරෙන්න ඇඩෙන්න ලියනවා ඇති..'' (පිටුව 133)
'' මං දන්නවා බැඳීම් කියන්නේ පොරොන්දු නෙමෙයි කියලා. ඒක ඊට වඩා වැඩි මොකක් හරි දෙයක්. ''( පිටුව 141) 
Dharani - ධරණි
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Kathyana Amarasinghe - කත්යානා අමරසිංහ
 - - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
 - - Swarna Pusthaka Award Long Listed Books 2019 - 2019 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
 - - Swarna Pusthaka Award Nominated Books 2019 - 2019 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
 - ISBN: 9789556565263
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 1,000.00
 - KBOOKS Cashback Rewards: 45
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanna Dasi - වණ්ණ දාසි
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මහත්මයාණනි, .......'' එක් දෙයක් ඔබට කීමට ඉ..
Rs. 1,000.00
Nili Wassa - නිලි වැස්ස
‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අ..
Rs. 1,200.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Baana Kusum - බාණ කුසුම්
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්..
Rs. 1,000.00





