• Digamadulle Ashcharya - දිගාමුඩුල්ලේ ආශ්චර්ය

දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය.අලිබොට්ටු,වගවලසුන් හා දිවිහපුවන් ඇගෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි.හේනට-කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය.මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,මෙරට පළමු- පුරෝගාමී වනවිත්තිකරුවා ය.ඒ දිගාමඩුල්ලේ ආශ්චර්ය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මගිනි.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Digamadulle Ashcharya - දිගාමුඩුල්ලේ ආශ්චර්ය

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mage Rajya - මගේ රාජ්‍යය

Mage Rajya - මගේ රාජ්‍යය

දිගාමඩුල්ලේ අශ්චරයයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වන පෙත දිගේ රැගෙන යන්නට සමත් මායාරංජන් ගේ තව..

Rs. 300.00

Ape Rajya - අපේ රාජ්‍යය

Ape Rajya - අපේ රාජ්‍යය

මායාරංජන් විසින් රචිත තවත් රසබර වනවිත්ති කතාවක්.  ..

Rs. 300.00

Pitisara Minissu - පිටිසර මිනිස්සු

Pitisara Minissu - පිටිසර මිනිස්සු

එක් වකවානුවක දිගාමඩුළු දනව්වේ පිටිසරබද මිනිසුන්ගේ ජීවන පුවත් මෙයින් නිරුපණය වේ ...

Rs. 150.00

Kumaraya Saha Ranmanika - කුමාරයා සහ රන්මැණික

Kumaraya Saha Ranmanika - කුමාරයා සහ රන්මැණික

"කුමාරයා සහ රන්මැණික" ඉතිහාසයත් ප්‍රබන්ධයත් එක සේ මුසු වූ සොඳුරු නවකතාවකි .අප්‍රකට ගැමුණු දිවියේ සුප..

Rs. 380.00

Wana Sangramaya - වන සංග්‍රාමය

Wana Sangramaya - වන සංග්‍රාමය

19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු , නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ sir Walter Scott ග..

Rs. 580.00

Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය

Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය

සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙය..

Rs. 780.00