හීන් සැරේ මගේ වැරෙන්
උඩටම ගිය දවස
උඹට මතක නැති වුණාට
මට මතකයි හොඳට
පරිස්සමින් සුළං කෝච
සැරවෙයි නිල් අහස
අහලකවත් නැද්ද හිතේ
දැන් මං ගැන මතත.
අලුත් අලුත් ලොකු ඈයෝ
හම්බවෙද්දී උඹට
මුල අමතක වෙච්ච එතයි
හුඟක්ම දුන හිතට
ඉහළට ගිය උඹෙ හැඩ වැඩ
දැන් පේනව හොඳට
ආඩම්බරතම වංහුන්
දන්න මටම මොකද.
උඹ දිහාම බලාන ගිහි
නාෂ්ටතේ තවම
ඉන්නා මං ගැන නෑ කිසි
ගනිච්චියක් උඹට
ගතු කියනව නෙමෙයි නූල
මගේ අනෙයි තවම
කොහෙ හිටියන් අත හැරියොන්
උඹ වැටෙනව බිමට.
Dhittha Dhamma - දිට්ඨ ධම්ම
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Disna P Sooriyahetty - දිස්නා පී සූරියහෙට්ටි
- - Books Published in 2026 - 2026 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789550589227
- Availability: Available
-
Rs. 1,100.00

