• Diyonis Dewola Pamula Sita - දියෝනිස් දෙවොල පාමුල සිට

මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත් එක කාලයක කුඩා ගෑණු ළමයෙක් ජීවත් විය. ඇය රැඟුම් පෑමට ආශා කළාය. ඒවා හදන මිනිසුන් ඇත්තේ ඇය ජීවත් වූ ගම්මානයෙන් බොහෝ දුර බැහැරකය. ඇය ඇගේ දෙමාපියන් අතහැර ඔවුන් සොයා ගැනීමට තනිව ගියාය. ඔවුන් සිටියේ විශාල ගල්දොරවල්වලින් වසන ලද විශාල මාලිගාවල ය. ඔවුන් සිටින තැන දන්නා මිනිසුන් ඔවුන් සිටින තැන පෙන්නීමට ඇගෙන් විශාල මුදලක් ඉල්ලුවෝය. එක් අයෙක් ඇගේ ලේ ඉල්ලුවේය. ඇය එය දුන්නාය. තවත් අයෙක් ඇගේ පෙනහැල්ලක් ඉල්ලුවේය. තවත් අයෙක් ඇගේ වකුගඩුවක් ඉල්ලුවේය. දැන් ඇයට යා ගත නොහැකිය. ඇය ක්ලාන්තව ඇද වැටුණාය. එහෙත් නැවතත් ඇය නැගිට්ටාය. කතාව තවම නිමි නැත. ඒ ඇය තවමත් ගමනේ සිටින නිසාය. ඇගේ කතාවේ ඉතිරි ටික මම තවම කියවා අවසාන නැත. එහි අවසානය මා කියවූ අන් ඕනෑම සුරංගනා කතාවක මෙන් සුන්දර අවසානයකට ළඟා වෙනු නොඅනුමාන ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Diyonis Dewola Pamula Sita - දියෝනිස් දෙවොල පාමුල සිට

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Monara Biththara - මොනර බිත්තර

Monara Biththara - මොනර බිත්තර

මගේ අම්මා තමයි මට පළමු අනාවැකිය කිව්වේ. එතකොට මට දහතුනයි. එයා කිව්වා එයාව රවට්ටනවා වගේ කවදා හරි මම ම..

Rs. 480.00