• Duwili Sela - දූවිලි සේල

පුතේ, මං අද පුතාට කියන්න කියල හිටියේ. තාත්තා නැතිවෙලා ලබන විසිඑක්වෙනිදට අවුරුදු විසිදෙකක් වෙනවා."

නැතිවෙලා අවුරුදු විසිදෙකක් නැතිවෙලා. අහස නැතිවෙලා අවුරුදු විසිදෙකක්. පොළව නැතිවෙලා අවුරුදු විසිදෙකක්. අහසයි පොළවයි නැති අවකාශෙ විහංගායි අම්මයි අවුරුදු විසිදෙකක් තිස්සෙ හුස්ම ගත්තා.

මිනිස්සු තමන් ළඟ තිබුණු දෙයක් හොයාගන්න බැරි කොහේහරි තැනක කියල අමතක වුනාම "නැතිවෙලා" කියල කියනවා. එහෙමත් නැත්නම් තමන්ගෙ දෙයක් කවුරු හරි කෙනෙක් හොරකම් කළාමත් මිනිස්සු කියන්නෙ "නැතිවෙලා" කියල. ඒ විතරක් නෙවෙයි, තමන්ගෙ හිතෛෂීයෙක් මැරුණමත් මරණය ගැන වචනයකින්වත් මතක් කරන්න කැමති නැති, ජීවිතයට අසීමිත ලෙස ආදරය කරන මිනිස්සු කියන්නෙ "නැතිවෙලා" කියලා..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Duwili Sela - දූවිලි සේල

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nawaye Kathawa - නවයෙ කතාව

Nawaye Kathawa - නවයෙ කතාව

සමීර බෝගොල්ලාගමගේ සිතෙහි තමන් වෙත ආදරයක් නැත්නම් කුණු කානුව පැන ඔහු මේ ලෑලි ගෙදරට ගොඩවූයේ කුමක් නි..

Rs. 400.00

Hamuwanna Thawama Haki Comrade - හමුවෙන්න තවම හැකි කොම්රේඩ්

Hamuwanna Thawama Haki Comrade - හමුවෙන්න තවම හැකි කොම්රේඩ්

අමා කවුරුදැයි කියා හොඳ හැටි දැනගෙන ඉවුරු බිඳි කඳුළු හසරැලි ගඟබඩ පවුරු බැමි ගඩොළු සවිමත් කර කර අවුරුද..

Rs. 350.00

NGO Nalawena Gee Mada Ovilla - NGO නැළවෙන ගී මැද ඕවිල්ල

NGO Nalawena Gee Mada Ovilla - NGO නැළවෙන ගී මැද ඕවිල්ල

සාමාන්‍යයෙන් පාපොච්චාරණය කරන කෙනා තමයි දණ ගහන්න ඕන... ඒත් අද වෙනස් . මේ මම ඔයාට දෙන උපන්දින තෑගී මාල..

Rs. 400.00