පොළොන්නරු යුගයෙහි විසූ කවියකු කළ මුවදෙව්දාවත
අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට සාධක ඇත.එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොළොන්නරු යුගයෙහි දී ලියැවී ඇතැයි සැලකෙන මුවදෙව්දාවතයි.එය කළ කවියා කවරෙක් ද? ඔහු මෙවන් ජාතක කථාවක් තම කාව්‍යය සඳහා තෝරා ගැනීමට හේතු වූ දේශපාලන - සමාජ පරිසරය කුමක්ද? යනු පමණක් නොව මඛාදේව වෘත්තාන්තය පිළිබඳව පාළි අටුවාවන්හි දක්නට ලැබෙන විශේෂතා,මුවදෙව්දාවතෙහි වස්තු වින්‍යාසය,කාව්‍යයම අගය හා බස්වහර පිළිබඳ විශේෂතා ද මේ ග්‍රන්ථය මඟින් සවිස්තරව විමසනු ලැබෙයි.
Muwadewdawatha - මුවදෙව්දාවත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Siri Thilakasiri - සිරි තිලකසිරි
- ISBN: 9789553059277
- Availability: Out Of Print
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Buthsarana - බුත්සරණ
දරුවන් දෙදෙන යෙමින් සිටැ තමන් කෙළැ-ඇවිදි වෘක්ෂ සෙවණලු බලා, කෙළිවළන් බලා, ගල්ගුහා බලා, මැටියෙන් ඇඹූ..
Rs. 600.00
Buduguna Alankaraya - බුදුගුණ අලංකාරය
වීදාගම මහනේත්ර ප්රසාදමූල මෛත්රය මහස්වාමින් විසින් විරචිත ග්රන්ථයකි..
Rs. 375.00
Buthsarana - බුත්සරණ
විද්යාචක්රවර්තින්ගේ අමෘතාවහ නම් බුද්ධචරිතය හෙවත් බුත්සරණ අංගුලිමාල,නාලාගිරි,තීර්ථක,ආලවක දමන හා වෙස..
Rs. 600.00








