• Sandata Pa Thabu Palamu Minisa - සඳට පා තැබූ පළමු මිනිසා

ජේම්ස් ආර්. හැන්සන් විසින් රචිත First Man; The Life of Neil A. Amstrong කෘතියේ සිංහල පරිවර්තනයයි.
2019 ජුලි 20 වන දින එනම් හෙට දිනට මිනිසා සඳ මතට පා තබා වසර 50ක් ගත වන මොහොතේ නීල් ආම්ස්ට්‍රෝංගේ සඳ ගමන පිළිබඳ තවත් පොතක් පළ කිරීමට ලැබීම අප ලද භාග්‍යයකි.
සෑම අත්දැකීමක්ම අබිබවා කෙරෙන ආම්ස්ට්‍රෝංගේ සඳ ගමන ලොව කවදාවත්, කොතැනකදීවත් නොකෙරුන සත්‍යමය අත්දැකීමකි. බියකරු බවේ, කුතුහලයේ, ගෞරවයේ, භක්තියේ මානව පේ‍්‍රමයේ හා මෙකී නොකි හැම වින්දනයකම සීමාවන් පැන පැන මේ තිදෙනා - ආම්ස්ට්‍රෝං, ඕල්ඩි‍්‍රන් සහ කොලින්ස්ගේ කතාව කියවන ඕනෑම කෙනෙක් එ් අත්දැකීම වින්දා වැනිය.
ඉතින් වෙනත් ලෝකයකට කෝටි සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් බලා සිටියදී, සත්‍ය වශයෙන්ම පා තැබූ නීල් ආම්ස්ට්‍රෝං, ඕල්ඩි‍්‍රන් අති ශ්‍රේෂ්ඨ මිනිසුන්ය....
මේ තිදෙනා ගැන මිනිස්සු සිතුවේ අති විශේෂ අය හැටියට නොවෙයි. නමුත් අමුතුම ජීවීන් තිදෙනෙක් විදිහටයි. මේ අය වෙනත් ලෝකයකට ගිහිං ආපසු පැමිණි අය. අපට කවදාවත් දැනගන්නට හැකි නොවන රහස් මේ අය ළඟ තියෙනවා කියා ඔබ සිතාවි. එ් වාගේම එ් අයටත් කියා අවසන් කරන්නට නොහැකි දේ ඕනෑ තරම් තියේවි.
-----------------
”දශලක්ෂ තිස් එකක් කුසගින්නේ සිටින අයගේ කුසගිනි දිගු කාලයක් තිස්සේ නිවන්නට, සඳ ගමනට වැය කළ මුදලින් ඉඩ තිබුණ බවයි. එ්ත් ගගනගාමීන් ගැන අපි ආඩම්බර වෙනවා.”
- ආචාර්ය මාටින් ලූතර් කිංගේ දෙවැනියා වූ ගරු රැුල්ෆ් ඇබර්නාති පූජකතුමා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gone Girl

Gone Girl

Who are you? What have we done to each other? These are the questions Nick Dunne finds himself ask..

Rs. 2,190.00

Kotipathiyeku Wu Veedi Daruwa - කෝටිපතියෙකු වූ වීදි දරුවා

Kotipathiyeku Wu Veedi Daruwa - කෝටිපතියෙකු වූ වීදි දරුවා

To sir with love ඉංග්‍රීසි කෘතියේ පරිවර්තන කෘතිය ලෙස,..

Rs. 580.00

Minisa Sandata Giya Kathawa - මිනිසා සඳට ගිය කතාව

Minisa Sandata Giya Kathawa - මිනිසා සඳට ගිය කතාව

නිසා සඳට ගිය කතාව (විශ්ව චාරිකාවක පිය සටහන් සහ එහි විද්‍යාත්මක, පර්යේෂණාත්මක සමාජ දේශපාලන සහ සංස්කෘත..

Rs. 1,800.00