• Bharatha Pem Katha - භාරත පෙම් කතා

“සිරගත කළ තමා නිදහස් කරනු පිණිස කිරුළ හිමි කුමරු සටනට ගිය බව දැනගත් අනර්කලී පත්වුයේ අසහනයකට ය. ඔහු මේ තරමටම තමන්ට ආදරය කරන්නේදැයි ඇය කල්පනා කළා ය. තමා වෙනුවෙන් ඔහු ගත් මේ අඥාන පියවර නිසා භාරත දේශයට අනාගත රජ කෙනකු අහිමිවීමේ අනතුර අනර්කලී පසක්කර ගත්තාය. ඇරත් ඔහුට මරණ දඬුවම පැවරුවහොත්..... ඔහු මියයන ආකාරය බලා ඉන්නට තමාට නොහැකි නේ දැයි අනර්කලීට වැටහිණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bharatha Pem Katha - භාරත පෙම් කතා

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bharatha Kiri Wiplawaya - භාරත කිරි විප්ලවය

Bharatha Kiri Wiplawaya - භාරත කිරි විප්ලවය

භාරත කිරි විප්ලවයේ නිර්මාතෘගේ චරිතාපදානය ..

Rs. 1,200.00