• Shakayange Rahas Jeewitha - ශාකයන්ගේ රහස් ජීවිත

"The secret life of plants" ක්ෘතියෙ සිංහල අනුවාදය "ශාකයන්ගේ රහස් ජීවිත" නම් වේ. බෙන් රස්නැක් මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම ක්ෘතියෙහි මිනිස් ජීවිතයේ පැවැත්ම සුරක්ශිතභාවය හා අගය ව්ෘක්ශලතා ආදිය මත රඳා පවතින බව විද්‍යාත්මකව සනාත කර ඇත. පාඨකයාගේ අවබෝධය ආකල්ප නිවැරදි කොට ඔහු තුල පරිසර පද්ධතිය පිලිබඳව නව දැක්මක් බිහිකල හැකි ආදරයක් ඇතිකල හැකි ක්ෘතියකි.
පරිසරය ගැන සංවේදීව අධ්‍යනයෙහි නියැලෙන, පරිසරයට ආදරය කරන ඇළුම් කරන පිරිස අනිවාර්‍යෙන්ම කියවිය යුතු ක්ෘතියක් ලෙස හැඳින්විය හැක.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Tharuna Obata - තරුණ ඔබට

Tharuna Obata - තරුණ ඔබට

වියළි ,නීරස යාන්ත්‍රික ජීවන රටාවක් වෙනුවට නිර්මාණශීලි අර්ථවත් ජීවිතයක් පිලිබඳව කරුණු පහදා දීමට උත්සහ..

Rs. 200.00

Nidahasa - නිදහස

Nidahasa - නිදහස

නවීන මිනිසකුගේ උපත සඳහා අවශ්‍ය පරිසරය හා තත්වයන් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ දේශකයකු වන ඕෂෝගේ නව දර්..

Rs. 350.00

Udura Damu Mul 1 - උදුරා දැමූ මුල් 1

Udura Damu Mul 1 - උදුරා දැමූ මුල් 1

“... ඔවුන් උගත් සමහර ඉතා අගනා පාඩම් සැළසුමක් පවා රහිත ඒවා විය. එක් දිනක් විවේක කාලය තුළදී එක් ළමයෙක්..

Rs. 800.00

Sura Dhurthaya Hewath Madyalolaya - සුරා ධුර්තය හෙවත් මද්‍යලෝලය

Sura Dhurthaya Hewath Madyalolaya - සුරා ධුර්තය හෙවත් මද්‍යලෝලය

සුරාව සූදුව මත්පැන් භාවිතය, දුෂණය ,ලමාපචර ,අපරාධ ,,වැනි විෂයන් රැසක්ම  අවධානයෙන් බැහැර කොට ඇති ..

Rs. 225.00