• Ekomath Eka Kalayaka - එකෝමත් එක කාලයක

අභීත විරුවන්ගෙන් ද, සුන්දර එඩිතර යුවතියන්ගෙන් ද, අපූර්ව වූ මායාවන්ගෙන් ද පොහොසත් වූ, එසේම විසඳාගත නුහුණු ගුප්ත අභිරහස්වලින් ද, නපුර පෙරටු කොටගත් දුෂ්ට අඳුරු බලවේගයන්ගෙන් ද හිස් නොවූ, ස්වර්ණ දේශයේ වීර කාව්‍ය මාලාවේ පළමුවැන්න. සතුරු රාජධානි ද්විත්වයක්..පරම්පරා ගණනක් පුරා පැවැත ආ යුද්ධයක්... මහළු වෙස් ගෙන රහස් මෙහෙයුමකට ආ තරුණයෙක්. සතුරු දේශයේ විරුවෙකුට පෙම් බැඳි කුමරියක්. 'එකෝමත් එක කාලයක' ස්වර්ණ දේශයේ සැබෑවටම දිගහැරුණු ඔවුන්ගේ ඒ වික්‍රමාන්විත ආදර අන්දරයයි මේ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mathakaye Randi Piya Satahan - මතකයේ රැඳි පියසටහන්

Mathakaye Randi Piya Satahan - මතකයේ රැඳි පියසටහන්

සුප‍්‍රකට අමෙරිකානු ලේඛක නිකලස් ස්පාර්ක්ස් විසින් රචිත අතිශය ජනපි‍්‍රය පේ‍්‍රම කතාවක් වන "A Walk..

Rs. 325.00

Awasan Geethaya - අවසන් ගීතය

Awasan Geethaya - අවසන් ගීතය

සුප‍්‍රකට අමෙරිකානු ලේඛක නිකලස් ස්පාර්ක්ස් විසින් රචිත අතිශය ජනපි‍්‍රය පේ‍්‍රම කතාවක් වන "The La..

Rs. 775.00