• Emma - එමා

Emma  ග්‍රන්ථයේ සිංහල පරිවර්තන

නැවත මුද්‍රණය - 2019

Pride and Prejudice කෘතියේ කතුවරිය වන ජේන් ඔස්ටින් නම් වූ සුප‍්‍රසිද්ධ ඉංගී‍්‍රසි ජාතික ලේඛිකාවගේ Emma කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඇගේ සියලූ ප‍්‍රබන්ධ කතා මෙන් මෙය ද විවාහය තේමා කරගෙන ලියා ඇත. මෙහි එන කතා නායිකාව අන් කිසිවකුත් නොව තමා මෙන් බව ඇය පවසයි. රූමත්, ධනවත්, දක්ෂ, සැපපහසු දිවියක් ගෙවන එමා, විසිඑක් වන විය පසු කරමින් සිටි අතර, තම බලය සහ ආධිපත්‍ය පතුරුවමින් මුළු හයිබරිය ම ඇගේ අණසකට ගැනීමට උත්සාහ කළාය. තමා සිතන කටයුතු කරන ආකාරය සැම විට ම නිවැරදි යැයි කල්පනා කළ ඇය, හිතුවක්කාර මෙන් ම මුරණ්ඩු ස්වභාවයක් දැරුවාය. නමුත් අවසානයේ සෑම සිද්ධියක් වෙනුවෙන් ම තමා තමාට ම රැුවටී ඇති බව වටහා ගත්තාය. සියලූ දෙනාම ගැන කල්පනා කරන්නට, කි‍්‍රයා කරන්නට ගියත් ඇය තමා මෙන් ම තමාගේ ඉරණමද තේරුම් ගන්නේ කතාව අවසානයේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Premayaka Arumaya - ප්‍රේමයක අරුමය

Premayaka Arumaya - ප්‍රේමයක අරුමය

"ආදරය එහෙම අවසන් වුණා."එලිසබත් නො ඉවසිල්ලෙන් කීවාය. "ඔය වගේ කවි පංතියකින් ප්‍රේමය අවසන් වුණු අවස්ථා ..

Rs. 550.00

Mihiri Awarjana - මිහිරි ආවර්ජනා

Mihiri Awarjana - මිහිරි ආවර්ජනා

Persuasion ග්‍රන්ථයේ සිංහල පරිවර්තන ..

Rs. 575.00