• Seda Wallawa - සේද වලව්ව

ඉවෝන්  සහ  රජාගේ සංවේදි  ආදර අන්දරය දෑසට කදුළක් ,හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය. මිථ්‍යා විශ්වාස  තුරන්කර සංහිදියාව වර්ධනය  කරන්ටත් , භේද  වී  ඉරිතලා  ගිය හදවත්  සුවපත්  කරන්නටත්  'සේද වලව්ව '
තුළින් චිත්‍රණය  කෙරෙන  සුබවාදී  ආකල්ප ප්‍රශස්තකරය .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Seda Wallawa - සේද වලව්ව

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55