Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
Ichamathi - ඉඡාමතී
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියේජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින් ලිය..
Rs. 700.00
Idudunu Ambara - ඉඳුදුනු අඹර
වරුණ, කාන්චනා සහ උත්පලාගේ තුන් ඈඳුතු ප්‍රේමයේ සුන්දර අත්දැකීම් පාඨක මනසේ විසිතුරු ලෙසින් සිත්තම් කෙර..
Rs. 350.00
Ikbithiwa Ohu Marapiha - ඉක්බිතිව ඔහු මරාපීහ
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 425.00
Imamge Diyaniya - ඉමාම්ගේ දියණිය
දැඩි හිරු රැසින් පීඩා විඳිමින් පළතුරු නෙළූ ආසියාට තද පිපාසයක් දැනුණි. ඇය අසල තිබූ ළිඳකින් දිය පොදක..
Rs. 600.00
Imelda - ඉමෙල්ඩා
මම ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේ තව දුරටත් කතා කිරීමට මාතෘකාවක් සොයන්නට ය. ඊට පසු ඇය උකුළේ සැතපෙන..
Rs. 600.00
Indeewari - ඉන්දීවරී
තිඹිරිගෙයි පටන්, සුසානය තෙක් ජීවත්වන්න වෙර දරන මිනිසුන් අතර මමත් එක් අයෙක් වෙමි. වෙනස් වූ එකම දෙ..
Rs. 500.00
Indrachapa - ඉන්ද්‍රචාප
තරුණ ජීවිත අතර දෝලනය වන ප්‍රේමය ආදරය, එහි මිහිරියාව, කටුක බව, වැලපීම සියල්ල මුසු කරගත් සංවේදී සර බසි..
Rs. 350.00
Indumathi - ඉන්දුමතී
"ඔහුගේ දුකින් වෙවුලන ස්වරය ඊයම් බරුවක් සේ ඇගේ ලයමඩල පතුලටම කිදා බැස්සේය. ඉන්දුමතී හෙමිහිට සදුන්..
Rs. 350.00
Inna Thanin Enna - ඉන්න තැනින් එන්න
Mary Higgins Clark විසින් රචිත Loves Music Loves To Dance කෘතියේ සිංහල පරිවර්තනය.මම මෙසේ කොපමණ..
Rs. 600.00
Ira Awarata - ඉර අවරට
මිල මුදල් යාන වාහන කොතරම් තිබුණද මානසික සුවය නැති මිනිස් ජීවිතය අත්මික වශයෙන් කොතරම් හිස්දැයි දේද..
Rs. 400.00
Irthu - ඉර්තු
සිනහ කහටක් වෙන්ට ඕනෑ ය ! වීදි ගලවා උගුල්ලා ඇදෙන යෝධ කුහුඹැති දනෝ පුරෝගත් බස් රියක කවුළු ..
Rs. 600.00
Iskole Mahaththaya - ඉස්කෝලේ මහත්තයා
වර්තමාන භාරතීය සාහිත්‍යයේ නිර්මාණ සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර කීර්තියට හා සම්භාවනාවට පාත්‍රවූ මහ..
Rs. 375.00
Ithali Sarisara - ඉතාලි සැරිසර
"ඉතාලිය සම්බන්ද සංස්කෘතික,ඓතිහාසික හා පාරසරික කරුණු පිළිබද දැනුවත් කෙරෙන රසවත් කෘතියකි."..
Rs. 250.00
Ithihasaya Hamuwe Layanal Bopage - ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ
රෝහණ විජේවීර මහා සෙනග ඇමතීමට නැගී සිටියේය . ඔහු සිය කතාව අරබුවේ මෙසේය 1971 දීත් ඉන්පසුවත් දුකේදීත් ස..
Rs. 900.00















