Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ
Mala Bandi Ama Diya - මල බැඳී අමා දිය
"නියං සමයක දී වුවද තම ආගමික මිත්‍යාව කඩ නොකරන මුලධර්මවාදී දෙසොහොරියන් ජලය සොයා කෙරෙන අරගලයේ කතාන්දරය..
Rs. 275.00
Malani Nayaya - මාලනී න්‍යාය
"අග්‍රගණ්‍ය රංගවේදිනි මාලනී ෆොන්සේකා ශිල්පිනියටම සුවිශේෂිත වූ රංගවේදයට අයත් සුවිශේෂී ගුණය පිලිපදව කෙ..
Rs. 350.00
Malgudiye Akuru Mostharakaraya - මල්ගුඩියේ අකුරු මෝස්තරකාරයා
ප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරයන්ගේ ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනය ” මල්ගුඩියේ අකුරු මෝස්තරකාර..
Rs. 400.00
Malini Jewamaana Purawruththaya - මාලිනී ජීවමාන පුරාවෘත්තය
මාලිනී ෆොන්සෙකා නම් වූ මහා රංගවේදිනියගේ සිනමා ජීවිතය, හා ජීවිතය පිළිබඳ මෙරට මුල්පෙලේ විද්වතුන්, කලාක..
Rs. 750.00
Mama Divi Nasa Ganimi - මම දිවි නසා ගනිමි
සිය දිවි හානි ගැනීම සඳහා තීන්දුවකට එළැඹි පුද්ගලයකුගේ අතිශය සංකීර්න මානසික විකල් සිතුවිලි සමූහයක හද ස..
Rs. 250.00
Mama Novemi Mama - මම නොවෙමි මම
ක්ලේශයන්ගෙන් නිර්මිත මානවයා එයින්ම සුඛාස්වාදය ලබමින් එහිම ඇලී ගැලී ගිලී යන අයුරු ඉතා සූක්ෂ්ම ලෙස එළි..
Rs. 425.00
Man Kamathi Nil Ahasata - මං කැමති නිල් අහසට
මහා සෙනඟක් මැදඅතරමං වී ගසාගෙන යද්දීසුළඟට,පවුරු පදනම් බැඳනුඹයි රැකගත්තේයා නොදි හිත අහකට,පරෙස්සම් කරගෙ..
Rs. 700.00
Maname Atuwawa - මනමේ අටුවාව
"ජාතක කතාව සහ මනමේ කෝලම සමඟ සංසන්දනය කරමින් සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ඇගයෙන නිබන්ධනයකි."..
Rs. 300.00
Manmulawal - මංමුලාවැල්
රංගනයෙන් රසික සිත් අමන්දානන්දයට පත් කළ සුපිරි තරුවක් ජනප්‍රියත්වය, ධනය, බලය, පසුපස හඹා යෑමෙන් මානුෂි..
Rs. 275.00
Manohari - මනෝහාරී
"පාපතර බිරිඳක නිසා අදුරු අගාධයට වැටුණු සැමියෙකුගේ ජිවිතයට ආලෝකයක් ගෙනා සොදුරු යුවතියක හා..
Rs. 275.00
Manorajaya - මනෝරාජ්‍යය
"දෙලොවක් අතර ආදර අන්දරයක් ලෙසින් විකාශනය වන මෙම කතා පුවතෙන් ජිවිතයට වඩා මරණය සහ පරලොව කියැවෙන චරිත න..
Rs. 450.00
Maranaye Doratuwa - මරණයේ දොරටුව
"යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුනු 'Auschwitz' නැමති පොතේ පරි..
Rs. 1,100.00
Maranaye Sewanalla - මරණයේ සෙවණැල්ල
මන් ඇත්තටම මේ ගමන ආවෙ අපි මේ ගමනට හැමදේම ලෑස්ති කරල තිබුන නිසා . ..මට ඕන උනේ නෑ ඒක කඩා කප්පල් කරන්..
Rs. 550.00
Maraya Atha Wanu Rathriya - මාරයා අත වැනූ රාත්‍රිය
'' ග්‍රේශියා ඔයා මාව කසාද බඳින්න කැමතිද ?'''' ඔව්.. මම කැමතියි..;; මම එක හඬින් එහෙම කිව්වා. ඊට පස්සේ..
Rs. 475.00












