• Fontamara - ෆොන්ටමාරා

ෆොන්ටමාරාවෙ කවුරුත් තවම දැනගෙන හිටියෙ නෑ අලුත් ආණ්ඩුව ආවෙ කොහෙන්ද , උන් අ‍යිති මොන ජාතියකටද කියල . ආණ්ඩු කියන්නෙ සිදාදිවල සිද්ධ වෙන දේවල්.
ආණ්ඩු වෙනස් වෙනකොට අසරණ ගොවියෙකු ට කියන්න පුලුවන් " දෙවියන් වහන්සේ අපට යහපත් ආණ්ඩුවක් එවන සේක්වා " කියන එක විතරයි.ඒක හරියට අර ක්ෂිතිජයේ වලාකුල් පේන්ඩ වුනාම ඒව වැස්සෙ පෙරනිමිති ද, නැත්නම් කුණාටුවෙ පෙරනිමිති ද,කියන එක රැඳිල තියෙන්නේ අසරණ ගොවියො උඩ නොවෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ වගේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Fontamara - ෆොන්ටමාරා

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Duvili Dedunna - දුවිලි දේදුන්න

Duvili Dedunna - දුවිලි දේදුන්න

මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කු..

Rs. 600.00