• Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්

2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා)  හිමිවූ පොත.

විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව, සමාජයීයව පරිහානිය දක්වා ගමන් කරද්දී, එකී සමාජයේ ජීවන අභිලාෂයන්, ඇවතුම් - පැවතුම් විසින් මිනිස් සවභාවයන් හී සාරයන් ඌණනය කරමින්, අවප්‍රමාණය කරමින් තිබියදී එම සමාජ ඒකකයේ තනි පුද්ගල ජීවිත හා ඔවුන් වටා වන කුඩා ඒකක අත්විදින ජීවන අරගලය, ඒ තුළ ගොඩනැගෙන සන්තාපය හා පිටතට නිරාවරණය නොකර සගවාගෙන සිටිනා ජීවන දරිද්‍රත්වය, කෙටිකතාව නම් සූක්ෂම හා තියුණු කලාංගය භාවිතයට ගනිමින්, එකී කලාංගය විසින් එය ඓතිහාසිකව වර්ධනය කරගත්, අත්පත් කරගත් නිර්මාණාත්මක ජයග්‍රහණ හා ආකෘතිමය බුහුටිතා මනාව අවබෝදකරගත්තෙකු අතින් නිමැවුණු, තියුණු ජීවන දැකීම් වලින් අනූණ කෙටිකතා එකතුවක්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dulwala Alankare - දුල්වල අලංකාරේ

Dulwala Alankare - දුල්වල අලංකාරේ

2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම්..

Rs. 450.00

Na Gachchathi - න ගච්ඡති

Na Gachchathi - න ගච්ඡති

ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක..

Rs. 980.00

Warana - වරණ

Warana - වරණ

අනේ බොල පිස්සියෙ, ඌට නුවර යන්ට ඕනැම නං යන්ට දීපිය. ආයිත් ඒකිව මෙහෙ ගේන්ට මූට ඉඩක් ලැබෙන්නෑ. එහෙම..

Rs. 500.00

Thivatha - තිවත

Thivatha - තිවත

...ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට..

Rs. 620.00

Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග‍්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව ම..

Rs. 350.00

Kandu Reli - කඳු රැළි