සාරන්‍යා උන්නේ සංවිධානයෙන් ලැබුණ තුවක්කුව අමෝරාගෙනය. කොළ අතු වලින් වැසුනු කුටීරයක් තුළ රාත්‍රියේ සිට මාන බලා උන්නේ උන්නේ මේ මොහොත පැමිණෙන තුරුය. යුධ හමුදා කඳවුරේ එකෙකු වතුර බෝතලයක් මුව තබාගෙන වතුර බොමින් උන්නේය. හරියටම ඉලක්ක කර ඔහුගේ නළලටම ඉලක්කය ගත් සාරන්‍යා කොකා පස්සට ගැස්සුවේය.
උදෑසන අඬ අඳුර මැදින් කපාගෙන ගිය උණ්ඩය හරියටම ඔහුගේ නළල මැද සිදුරු කරගෙන ගියේ සාරන්‍යා ගේ හිත සතුටින් පිරෙද්දී ය .
Giniyam Ras - ගිනියම් රැස්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Ahinsa Pahasarani - අහින්සා පැහැසරණි
- ISBN: 9786246881009
- Availability: Available
-
Rs. 1,300.00

