ළමා සහ තරුණ වියේදී මෙරට දේශපාලන ක්ෂේත්රයට එක්වීමේ අදහසක් මගේ තුන් හිතකවත් නොතිබිණි. මගේ පමණක් නොව මගේ සදාදරණීය මෑණියන් ගේ ද අදහස වූයේ මා කිසිම දිනෙක දේශපාලන ක්ෂේත්රයට අවතීර්ණ නොවිය යුතු බවය. එහෙත් අහඹු ලෙස මෙරට දේශපාලනයට එක්වීමට මට ඉඩ ලැබුණේ 80 දශකයේ අග භාගයේ සිටය. ඒ මා හිත මිත්ර අනුර බණ්ඩාරනායක මහතා ගේත්, දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේත් කාරුණික ඉල්ලීමක් අනුවය. දේශපාලන තිත්ත වී සිටි මගේ මෑණියන් පවා අකැමත්තෙන් හෝ මට ඒ සදහා අවසරයත්, ආශිර්වාදයත් ලබා දෙන ලද්දේ එතුමිය ඉමහත් ගෞරවයකින් සැලකු බණ්ඩාරනායක මැතිනිය ගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි.
Mangala Samaraweera - මංගල සමරවීර
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
 - - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
 - - Nihal Jagathchandra - නිහාල් ජගත්චන්ද්ර
 - ISBN: 9789553099075
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 1,250.00
 - KBOOKS Cashback Rewards: 125
 

