රස්සාවට යන්නේ නැතිව ගෙදර නවතින්න ඕනා නැහැ .
අපි වැඩිය කලබල වෙන්නත් ඕනා නැහැ .දුව ඒ ළමයට ඉක්මනට මෙහෙ එන්න කියන්නකෝ .අපි ඒ ළමයත් එක්ක කතා බහ කරලා තීරණයකට එමු . අම්මා හඩමින් සිටි සුදර්ශනී සනසන අටියෙන් කිවය
Mawakage Kandulu - මවකගේ කදුළු
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Ariyathilaka Peris - ආරියතිලක පීරිස්
 - ISBN: 9786240002868
 - Availability: 2-3 Days
 
- 
              
Rs. 250.00
 - KBOOKS Cashback Rewards: 25
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Duk Widina Minissu - දුක් විඳින මිනිස්සු
ගුවන් විදුලි නාට්‍ය පිටපත් පහක් මෙම කෘතියෙහි ඇතුළත් ව ඇත..
Rs. 250.00


