කියා දෙන්නන් බොහෝය.
එහෙත් අපට හැමෝම කියන දේ
අසා බැරිය.
අසන්නට සිතෙන්නේද නැත.
අසන්නට සිතෙන දේ
කියන්නන් ඇත.
එහෙත් කියන ක්රමය
අපට අල්ලන්නේ නැති විට,
අපට එයද අසන්නට
සිතෙන්නේ නැත.
අසන්නට සිතෙන දේ
අසන්නට සිතෙන ලෙස
කියා දෙන්නට දන්නා කෙනෙකු සහ
එවැන්නකු මුණ ගැසුණු විට
අකුරක් මග නොඇර කියන දේ අසන්නට
බලා සිටින්නකු,
එකට මුණගැසීම වැටෙන්නේ
වාසනාව නමැති ගොඩටය.
Rosiyana - රෝසියානා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- ISBN: 9786240030410
- Availability: Available
-
Rs. 1,300.00
Tags: Rosiyana - රෝසියානා

