මෙරටේ සංගීත ඉතිහාස ගවේෂණයට යොමු වූ මෙම ග්‍රන්ථය සංගීත පරිණාමයට හේතු වූ ආගමන හා සමාජ පසුතලයද සවිස්තරව ඉදිරිපත් කරමින් ලංකාවේ පැරණි පතපොතෙහි සඳහන් වන සංගීත භාණ්ඩ පමණක් නොව සමාජ අවශ්‍යතාවයන්ට අනුකූලව යොදාගත් සංගීත භාණ්ඩ ආදියේද සම්භවය මැනවින් විග්රහ කරයි.
Lankawe Sangeetha Sambhawaya - ලංකාවේ සංගීත සම්භවය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- ISBN: 9789552018269
- Availability: Out Of Print
-
Rs. 1,650.00
- KBOOKS Cashback Rewards: 75