• Harda Sakshiyaka Andonawa - හෘද සාක්ෂියක අදෝනාව

පරිපූර්ණත්වයක් බලාපොරොත්තු නොවන ලෝකයක පරිපූර්ණත්වය කියන එක පවා පරිපූර්ණ නැහැ. පීටර් එක දිගටම කියාගෙන ගියේය. ඒත් එහෙම තැනක අපිට මුණගැහෙනවා හිතක්.. නැහැ. ගෑනු ඉව කියන එකේ තියෙන , අරුම සාරය. කෙනෙක් පැටලිලා ඉන්න අවුල් හිතක් , ගෑනියෙකුට පුළුවන් තමන්ගේ මහා කරුණා ගුණේ බලෙන් එක පාරෙන් තේරුම් ගන්න. ඒ ඉව තියෙන තැන කිසි දෙයක් අපැහැදිලි නැහැ. ඒක , ආනුභාව සම්පන්න , ඔව් ආනුභාව සම්පන්න විනිවිද දැක්මක්. අන්න ඒකයි ස්ත්‍රියගේ සැබෑ ප්‍රභාව කියන්නේ .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Harda Sakshiyaka Andonawa - හෘද සාක්ෂියක අදෝනාව

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 70

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා

Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා

හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..

Rs. 950.00

Visekari - විසේකාරි

Visekari - විසේකාරි

ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..

Rs. 1,500.00

Raga Ridma - රාග රිද්ම

Raga Ridma - රාග රිද්ම

මිනිසෙකුගේ සැබෑ ස්වභාවය වෙනස් කිරීමට තරම් කිසිදු ආලයක් සමත් නොවන බව මට දැන් සහතිකය . ඔහුගේ මූලික චරි..

Rs. 350.00

Mayawasa - මායාවාස

Mayawasa - මායාවාස

“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..

Rs. 750.00

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..

Rs. 925.00