ලෝකය පිරී ඇත මිතුරන්ගෙන්
මගේ ජීවිතය ආලෝකයේ වන විට
කඩා හැලෙන බැවින් මීදුම
කිසිවෙකුත් ඉතිරි ව නැත දැකුමට.
සැබවින් ම කිසිවෙකු නැණවත් නැත
නොදන්නේ නම් අන්ධකාරය ගැන
කිසිම දෙයකට ඉන්
ගැලවිය නොහැකි බව සහ එහි නිහඬ බව ගැන
අමුතුය මීදුමේ ඇවිදීම
ජීවිතය යනු තනිකම ය
කිසිදු මිනිසෙක් අනෙකා නාඳුනයි
සියලු දෙන තනිකමෙහි ගිලි ගෙන.
Pipasitha Wemu Rahasin - පිපාසිත වෙමු රහසින්
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - Translations - පරිවර්තන
- - Hermann Hesse - හර්මන් හෙස
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Sudharma Subhashini - සුධර්මා සුභාෂිණි
- ISBN: 9786245578283
- Availability: Available
-
Rs. 580.00