උදාරය කාව්‍යාත්මකය තියුණුය. නිෂ්පන්නය. ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම කැඳ හැළියේ එබී ගිලීමගොස්ය. කාලයද ස්ථානද අතික්‍රමණය කිරීම ඔහුගේ අභිප්රා යයි. ඔහු තැත් දරන්නේ සාහිත්‍ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. ඒ තුළින් සිය හදවතේ ක්‍රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙළිදරව් කිරීමට ඔහු තැත්දරයි.
නිව්යෝර්ක් ටයිම්ස්
Hudakalawe Baibalaya - හුදකලාවේ බයිබලය
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Gao Xingjian
- - Manik Kuruppu - මැණික් කුරුප්පු
- ISBN: 9786245717583
- Availability: Available
-
Rs. 1,800.00

