මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සෑම පොතක්ම පාහේ කියවා ඇත්තෙමි. ඒවා එකතු කොට සුරැකිව තබාගෙන සිටිමි. 'ජීවන දායාද' ඒ අතරින් අප සිත් ගත මනහර කෘතියකි. ලෝක විෂය ඉදිරියේ කනස්සල්ලට, පීඩාවට පත්වන විට මේ කෘතිය ඇසුරු කිරීම ඖෂධිය ගුණයක් ලැබෙන්නෙකි. 
Jiwana Mahendra - ජීවන දායාද
- Publisher: Kinkini Publishers - කිංකිණි ප්‍රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Sunanda Mahendra - සුනන්ද මහේන්ද්‍ර
 - ISBN: 9789558933633
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 350.00
 - KBOOKS Cashback Rewards: 35
 






