• Kabali - කැබලි

නට්සි ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන් පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය.

නට්සි ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන් පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය. - See more at: http://surasa.lk/books/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b6%bd%e0%b7%92-kabali/#sthash.QL0vWlEj.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Auschwitz Premaya - අවුෂ්විට්ස් ප්‍රේමය

Auschwitz Premaya - අවුෂ්විට්ස් ප්‍රේමය

චෙකෝස්ලෝවැකියානු යුදෙව් කාන්තාවක වන සිනමා නිළි හනා ප්‍රවුඩා සිය සැමියා සමග ‘රයින් ගාඩ්’ මෙහෙයුම මගින..

Rs. 300.00

Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

ඈන් ගේ පූස් පැටියා මුජී නිහඩවම කාමරයට අඩි තැබුවාය. .... කොයි මොහොතේ හෝ ඈන් අසලින් මතුවනු ඇතැයි ඕ ඉමහ..

Rs. 350.00