• Kahata Gawumaka Ayithikariya - කහට ගවුමක අයිතිකාරිය
  1. දුරාතීතේ සොඳුරු දවසක පෙරහැරින් රජ ගෙට ගියා
    මෙදා මා’තේ කඳුළු පමණයි මතක විල උතුරා ගියා
    රජතුමාගේ සිත සොරාගත් සෙරට දඬුවම් දෙන නියා
    මගේ දෑතේ කොණ්ඩ කටුවෙන් කටුගාමි එය දුක ලියා

    බිළිඳු දෙතොලින් තැළුණු දෙතනින් කරුණාව උතුරා ගියා
    ඉරුණු ලෙසකින් පිරුණු බැලුමක් ආදරය පුපුරා ගියා
    නවමු පිරිපුන් කැකුළු සොයමින් රජුගෙ ඇ‍ස් එහෙ මෙහෙ ගියා
    පුරුදු රති කෙළි අවම වීමෙන් රජතුමා වෙන’තක ගියා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kahata Gawumaka Ayithikariya - කහට ගවුමක අයිතිකාරිය

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sahas Kandu Tharana Man Peth - සහස් කඳු තරණ මං පෙත්

Sahas Kandu Tharana Man Peth - සහස් කඳු තරණ මං පෙත්

කුසුම් සඟවන කරුණ~~~~~~~~~~~~~~ඔබ නමින් කුසුම් නඟනාතුරකි සිරුරැතුළේසඟවමි කුසුම් රැසසරමි නියඟය අතරේතමන..

Rs. 350.00