• Kalpawasana Sadaya - කල්පාවසාන සාදය

'ආයෙත් යුද්ධයක් එනවා. හිතාගන්න බැරි තරමට ලොකු එකක්. ලෑස්ති වෙලා ඉන්න'
මිනිහා එක පාරටම කිව්වා.
'මොකක්' මං ඇහුවා.
'අහස දිහා බලන්න' ඉන්ද්‍ර කිව්වා.
දුරකතන නාදය හෝ සුජිත්ගේ හඬ බිඳී ගියේය.
'අහස දිහා බලලා බිම බලද්දි ඉන්ද්‍ර ගිහින්'
'මොනවද ඔයා කියන්නෙ සුජිත්. මට තේරෙන්නෑ.'
'මටත්' සුජිත්ගේ හඬ දුර්වලය.
'අහස දිහා බලන්න කිව්වෙ ඇයි?'
'ඔයාම බලන්න සඳලි'
'මොනවද?'
'අහස' ඇමතුම විසන්ධි වී ගියේය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kalpawasana Sadaya - කල්පාවසාන සාදය

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්