ප්රියාදරිය, දිවිය කෙතරම් මිහිරිද  !
 එය කවියෙකුගේ උත්දාමයෙන් හා
 ආලෝකයෙන් පිරි හදවතක් බඳු ය.
 ප්රියාදරිය , දිවිය කෙතරම් දැඩිද  !
 එය පව්කාරයකු ගේ සාපරාධී හැඟීමෙන් හා බියෙන් පිරීගියා  වූ
 හදවත බඳුය .
Kandulu Bindak Ha Sina Bindak - කඳුළු බිඳක් හා සිනා බිඳක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - Kahlil Gibran - ඛලීල් ජිබ්රාන්
 - ISBN: 9789556561159
 - Availability: Out Of Print
 
- 
              
Rs. 370.00
 - KBOOKS Cashback Rewards: 37
 

