• Kaushalya - කෞශල්‍යා
කෑම ටික බෝම රසයි.

මද වේලාවකට පසු අම්මා පෙරළා නිවස කරා ගියේ කුසුම්ගේ තාත්තාගේ දහවල් බත පිසින්නටය. දවල් කෑම කන්නට මුදලාලි කළ ආරාධනාව නොපිළිගත් නිහාල් ද තම මව සමග ගියේය.

මුදලාලිගේ ගෙදර ඔහුගේ බිරිඳ වශයෙන් කුසුම්ගේ පුදුමාකාර ජීවිතය ඇරඹුණේ එලෙසිනි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Samudenna Mage Rideedoliya - සමුදෙන්න මගේ රිදීදෝලිය

Samudenna Mage Rideedoliya - සමුදෙන්න මගේ රිදීදෝලිය

1993 කෑන්ස් චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මෙම නවකතාව ඇසුරෙන් තැනුණු චිත්‍රපටයට හිමි..

Rs. 350.00

Kulati Muhuda - කුලෑටි මුහුද

Kulati Muhuda - කුලෑටි මුහුද

විශ්ව කීර්තිධර ලේඛිකා කිශ්වර් දේසායිගේ The Sea Of Innocence නවකතාවේ සිංහල පරිවර්තනයයි. ගෝවේ වෙරල තීර..

Rs. 500.00

Samuduru Gambure Geethaya - සමුදුරු ගැඹුරේ ගීතය

Samuduru Gambure Geethaya - සමුදුරු ගැඹුරේ ගීතය

නවසීලන්තයේ ආදිවාසී ජන කොට්ඨාශයකගේ පුරාවෘත්තයකට අනුව ඔවුන් සහ තල්මසුන් අතර ඇති ආත්මීය සබැදියාවත්,ගෝත්..

Rs. 350.00

Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු

Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු

හක්ගෙඩියේ රළු පරළු නාදයත් අනතුරුව ඔහුගේ හඬත් කෙඳිරිල්ලකට සම විය.ඔහු යළිත් එය මුවට තබා,ලොකු හුස්මක් ග..

Rs. 300.00