• Andarege Rachanawa - අන්ඩරේගේ රචනාව

(සති අග අරුණ පුවත්පතෙහි පළ වූ තීරු ලිපි මාලාවෙනි)

''මොකද මහතුන් හැබෑට ම උඹ මේ ඊයේ පෙරේදා ඉඳල විකාරෙන් වගේ හැසිරෙන්නේ,තනියම ඔහේ කියවන්නේ,හරියට උන්හිටි ගමං ඇඟේ වැදගත් ම නහර දෙක තුනක් අතුරුදන් වුණා වගේ?''

''බුදු තාත්තේ,මට අයවැය හදන්න බෑ තාත්තේ''

''බෑ කියල බෑ පුතෝ.මේ පාර උඹ ගෙදර අයවැය හදන්නම ඕනේ''

''තාත්තේ,මං ඉගෙන ගත්තේ නැති එකා.ඇයි තාත්තේ එහෙම එකෙකුට ම මෙහෙම වද දෙන්නේ,හරියට එල්ලුම් ගහට දක්කනවා වගේ?මං ඔය අයවැය හදන්න දන්නෙ නෑ තාත්තේ.

පක්ෂ නායකයා පල්!'' 

    

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Andarege Rachanawa - අන්ඩරේගේ රචනාව

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Diya Bindak Wu E Walaroda - දිය බිඳක් වූ ඒ වලාරොද

Diya Bindak Wu E Walaroda - දිය බිඳක් වූ ඒ වලාරොද

'සිත'නුඹ මා ළඟ වඩවන්නේ පිළිකුලයි.මට අවනත නොවී අකීකරු වූ නුඹ රිදවූයේ මා පමණක් නොව මට පෙම් බැඳි දයාබරි..

Rs. 200.00

Kavi Rasa Janani - කවි රස ජනනි

Kavi Rasa Janani - කවි රස ජනනි

පාරම්පරික සඳැස් කාව්‍යකරණය නූතනයේ ඇසින් මහේන් සූරි ගේ ක්ළුඳුල් කාව්‍ය සමුච්ඡය - කවි රස ජනනි..

Rs. 200.00

Horn - හෝන්

Horn - හෝන්

''නිදා ගන්න එපා. දැනෙන්නේ බය විතරයි.'''' බය වෙන්න ඕන ඇත්ත ලෝකයට. නින්දෙදි දකින්නේ හීන විතරයි."..

Rs. 400.00

Adara Kiyara - ආදර කියාරා

Adara Kiyara - ආදර කියාරා

මම බිමල්ට ගොඩක් ආදරය කල බව ඇත්ත ,ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙයි දැන ගත්තේ ඒ ආදරේ තරම......

Rs. 600.00

Kalu Ranjith Sudu Miniseki - කළු රංජිත් සුදු මිනිසෙකි

Kalu Ranjith Sudu Miniseki - කළු රංජිත් සුදු මිනිසෙකි

" මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ..

Rs. 1,200.00

Nimul - නිමුල්

Nimul - නිමුල්

මේ තරම් සීතලෙන් ලංවෙලා තුරුළු වෙන්න බැරි රේල් පීලි දෙපැත්තට වෙලා හූල්ලනව.ඇණ ගහපු සිල්පර අදෝනා දෙනව. ..

Rs. 675.00

Mudu Bim Yadam - මුඩු බිම් යදම්

Mudu Bim Yadam - මුඩු බිම් යදම්

''ගොයියෝ අර බලාපන්කෝ... මහා මූකලනට උඩින් නෙළුම් කැකුළක් වගේ කොත පේන හැටි. බලන්න ලස්සනයි.''ලොකු හාමුද..

Rs. 600.00

Sararthi - සාරාර්ථි

Sararthi - සාරාර්ථි

සිහෙළ සදැස්කරණයෙහි පුනරාගමනය..

Rs. 400.00

Minisa Yodhayaku Wuye Keseda - මිනිසා යෝධයකු වූයේ කෙසේද

Minisa Yodhayaku Wuye Keseda - මිනිසා යෝධයකු වූයේ කෙසේද

මේ යෝධයා කවරෙක් ද?ඒ අන් කිසිවෙක් නොව ''මිනිසා'' යි.එහෙත් ඔහු යෝධයකු වූයේ කෙසේද? ඔහු මිහි තලට අධිපති ..

Rs. 1,750.00

Dekotiyaka Sihina - දෙකෝටියක සිහින

Dekotiyaka Sihina - දෙකෝටියක සිහින

තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..

Rs. 1,000.00

Manusada Sariya - මනුසඳ සැරිය

Manusada Sariya - මනුසඳ සැරිය

මනුසඳ සැරිය කෘතිය තුල මංජු නැදගමුව විසින් අපේ රටේ සුජිවත්ව සිටින ප්‍රවීණ නිර්මානකරුවන් හතළිහකගේ ජීවන..

Rs. 1,000.00