• Kirigarunda Ahasa Yata - කිරි ගරුඬ අහස යට

ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි ලොව විශ්මිත නිර්මාණයක් වන 'ටජ් මහල' මෝගල් අධිරාජයෙකු වූ ෂාහ් ජහන් ඉදි කළේ, දරුවෙකු ට උපත දීමේදී මිය ගිය තම ආදරිය, මුම්ටාස් මහල් වෙනුවෙන් බව කවුරුත් දන්නා පුවතකි. හින්දුස්ථානයේ දක්ෂතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ඉසා ව කැඳ වූ ෂාහ් ජහන් අධිරාජයා මුම්ටාස් මහල් දේවිය ගේ සිතුවමක් දී පැවසුවේ, ඇගේ රුවින් 'ටජ් මහල' නිර්මාණය කරන ලෙසිනි. නමුත්, කවුරුත් නො දන්නා ලෙසින් 'ටජ් මහල' නිර්මාණය වූයේ මුම්ටාස් මහල් ගේ රුවින් නොව, ඇගේ දියණිය 'ජහනාරා' කුමරිය ගේ රුවිනි. එයට හේතු වූයේ ඉසා හා කුමරිය අතර ඇති වූ අසම්මත ප්‍රේමය ය. මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ, 'ටජ් මහල' යට සැඟවුණු මුම්ටාස්-ෂාහ් ජහන් දියණිය ගේ අසම්මත පෙම් පුවතය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Api Awathan Uwemu - අපි අවතැන් වූවෙමු

Api Awathan Uwemu - අපි අවතැන් වූවෙමු

ආගමික අන්තවාදය ජනවාර්ගික ගැටුම් සිවිල් යුද්ද හා අවතැන් වීමවල අද්දැකීම් බොහොමයක් අපටවෙති  න..

Rs. 480.00

Adaraye Basha - ආදරයේ භාෂා

Adaraye Basha - ආදරයේ භාෂා

එකිනෙකාගේ හැගීම් අවශ්‍යතාවන් වටහාගෙන අබු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැදී සිටීමට අවශ්‍ය බොහෝ කරු..

Rs. 980.00

Vishishta Samathun Durwala Samathun Yatathe Sewaya Karanne Ayi - විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

Vishishta Samathun Durwala Samathun Yatathe Sewaya Karanne Ayi - විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

වර්තමාන ලෝකය  සැලකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව දක්ශයින්ගේ යුගය ලෙසයි . ඒ සදහා කදිම උදාහරණය වන්නේ..

Rs. 750.00

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්‍ෂණික සමාගම් සාම්ප්‍රදායික ඉන්දීය යෞවනය දැඩි වෙනස්කමකට ලක්විය...

Rs. 750.00