• Kukul Patiyata Padamak - කුකුල් පැටියාට  පාඩමක්

පුංචි දරුවන් හට පාඩම් කියා දීමට වැඩිහිටි අප ගන්නා උත්සාහයන් බොහොමයි.එහෙත්, ඒවා කොතරම් දුරට පුංචි හිත් වලට ආදරණිය ලෙසින් ඉදිරිපත් කෙරෙනවාද? යන බව අපටම සැක සහිතයි.මෙම ග්‍රන්ථය තුළින්, පුංචි අහිංසක කුකුල් පැටියෙක් ඉතාමත් අහිංසක විදියට තමන් අවට පරිසරය තුලින් ඉගෙන ගත්තු පාඩම්  පිළිබඳව පුංචි දු පුතුන්ට කියා දීමට කතුවරිය ගත් උත්සාහය ඉතාම අපුරුයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kukul Patiyata Padamak - කුකුල් පැටියාට පාඩමක්

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lassna Mihiri - ලස්සන මිහිරි

Lassna Mihiri - ලස්සන මිහිරි

කුඩා දරුවන් සඳහා කලා කෘති නිවැරදිව නිර්මාණය කිරීම ඉතා අසීරුය.මේ බව සනාථ වනුයේ ඇතැම් ළමා සාහිත්‍..

Rs. 150.00

Upan Dina Thagga - උපන් දින තෑග්ග

Upan Dina Thagga - උපන් දින තෑග්ග

දරුවාගේ  ගෝචර නොවන අයුරින් දරුවා වැඩිහිටියෙක් බවට පත් කරමින් වාණිජ රැල්ලට හසු කර ගන්නට තැත් කරන..

Rs. 150.00