• Lankawe Sankshiptha Ithihasaya - ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

H.W. CODRINGTON විසින් රචිත A Short History of CEYLON කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය "....

පරිවර්තනය : කුමාර සිරිවර්ධන

බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන් ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි.
යුරෝපීය ආක්‍රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම්
මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප්‍රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවි ඇත්තේ දීවයිනේ ඉතිහාසයේ පුළුල් වැටි සටහන් ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lankawe Sankshiptha Ithihasaya - ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

  • Rs. 1,400.00