• Bresht Balakotuwe Weerayo - බ්‍රෙෂ්ට් බළකොටුවේ වීරයෝ

1941 ජූනි මස 2 වැනිදා, අරුණෝදයට පෙර, බටහිරදිග සීමා මුර කළ සෝවියට් ආරක්ෂක මුර සංචාරක භටයන්ට අහසෙහි යම් අමුත්තක් දක්නට ලැබේ. දේශසීමාවට එපිටින් පිහිටි, නාසිවරුන් විනාශ කළ පෝලන්ත ප්‍රදේශයේ බටහිර අහසෙහි තරු රැසක් පෙනෙයි ! ග්‍රීෂ්ම ඍතුවේ රාත්‍රියක දක්නට ලැබෙන, මද දීප්තියෙන් යුතු මෙම තරු අතර කොළ සහ රතු පැහැයෙන් යුතු තාරකා වැනි කිසිවක් නැගෙනහිර දෙසට සෙමින් සහ සීරුවෙන් ගමන් කරන බැව් පෙනෙයි. එක්වර ඒ සියල්ල බටහිර ක්ෂිතිජය පුරා විසිරි ගිය අතර එන්ජින් බොහෝ ගණනක් එකවර ක්‍රියා කරන හඩද ඇසුණි. මෙම ශබ්දය ක්‍රමයෙන් වැඩිවූ අතර මුළු ගුවන් ගැබ ඉන් නින්නාද විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bresht Balakotuwe Weerayo - බ්‍රෙෂ්ට් බළකොටුවේ වීරයෝ

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25