• Lankawe Rajawaru - ලංකාවේ රජවරු

ප්‍රාග් ඓතිහාසික රාවණ යුගයේ සිට ශ්‍රී ලංකාවේ අන්තිම රජුවන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා රාජාවලිය සහ රාජධානිවල විස්තර සහ වාර්තා ද, රජවරුන් සහ ඔවුන් විසින් සිදුකළ ප්‍රධාන කාර්ය භාරයන් පිළිබඳ සවිස්තර වාර්තා මෙහි අන්තර්ගතව ඇත. විශේෂයෙන්ම මෙම ග්‍රන්ථය අපේ සියලු ඉතිහාස තොරතුරු වාර්තා කරන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකි ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lankawe Rajawaru - ලංකාවේ රජවරු

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45