ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය ‘ද තර්ඩ් අයි’ (තෙවෙනි ඇස ලොව මහත්) ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය.
ටිබෙට් බුදු සමය, ලාමාවරුන් හා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ ලියැවුණු එම කෘතියේ දිගුව ‘ඩොක්ටර් ප්‍රොම් ලාසා’ (ලාසාවෙන් ආ වෛද්‍යවරයා) වෙයි.
Lasawen Aa Waidyawaraya - ලාසාවෙන් ආ වෛද්‍යවරයා
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Lobsang Rampa - ලොබ්සාන් රම්පා
- ISBN: 9789556970609
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 50