• Le Mapila - ලේ මාපිලා

හැන්දෑවේ පහ හමාර පහු වුණා විතරය. සර්පවිමානෙ සියල්ලෝම තම තමන්ගේ නවාතැන් කරා නික්ම ගියහ. ලේ මාපිලා නාග රජුගේ විමානයේ දොර උළුවස්ස උඩ දරණලාගෙන සිටියේය. එය තවදුරටත් කිසිවෙකුට නොපෙනෙන රහස් නවතැනක්ම විය. මහ ඇහැටුල්ලා හොරගල් අහුලමින් සර්ප විමානේ දොරකඩට වී ඔත්තු බලමින් උන්නේය.

මොහොතකින් මනුස්ස ගැටිස්සියක් ඩැහැගත් නාගරජ්ජුරුවෝ විමානෙට වැදී ගල් දොර වැසුවෝය. .....
.... නාග රජු ඇගේ පපුවට පැන ලේ බීවේය. ඇයද කිසිදු ලැජ්ජාවක් නැතිව ඔහුට ලේ පිදුවාය, කිරි පිදුවාය , පියයුරු පිදුවාය , මස් පිදුවාය . ඈ සිහසුන මත ඇද වැටුණාය. ඔහු ඇගේ සිරුර පුරා බඩගාමින් ලේ බීවේය. ඇය කෑගැසුවාය. ගැටිස්සී කෑගැසුවේ රිදුමටද දුකටද ප්‍රහර්ෂයටද යන්න හරිහැටි ලේ මාපිලාට අවබෝධ නොවීය. .......................................

එ අතරතුර කාලයේත් තමාට ආචාර්‍ය තනතුරක් අවැසි බව මනුස්ස ගැටිස්සී පුන පුනා කීවාය.
#ලේමාපිලා කෙටිකතාවෙනි#

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Le Mapila - ලේ මාපිලා

  • Rs. 220.00

  • KBOOKS Cashback Rewards: 22

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wadiya - වාඩිය

Wadiya - වාඩිය

ගමේ ඇත්තන්ගේ දුක අහන අදෝනා පොළ වූයේ ද වාඩියයි. දුක සැප බෙදා ගැනීමට මහ ගෙදර යන දු පුතුන් පරිද්දෙන් ග..

Rs. 390.00

Jeka - ජේකා

Jeka - ජේකා

"මගේ නම චන්ද්‍රිකා" ඇය තම නම කළු ලෑල්ල මත සටහන් කළාය. "ඔය දූලා පුතාලගෙ නම් දැනගන්න කැමතියි . තමන් ව..

Rs. 300.00

Salapathana Mandiya - සළපතන මණ්ඩිය

Salapathana Mandiya - සළපතන මණ්ඩිය

"කවිතා 2012" තරගාවලියේ ජයග්‍රාහී නවකතාවයි."..

Rs. 350.00

Hate Veediya - හැටේ වීදිය

Hate Veediya - හැටේ වීදිය

ආලිංගනය පිළිබද මට තිබුණේ ෆැන්ටසිමය සිහිනයකි. එය මේ ලෝකයේ ඇති සොඳුරුම අවස්ථාව යැයි මම විශ්වාස කළෙමි. ..

Rs. 500.00