• Lisa Saha Katape Samaga Wenath Rusiyanu Janakatha - ලීසා සහ කැටපේ සමග වෙනත් රුසියානු ජනකතා

වනාන්තරයේ අතරමං වී ඒ මේ අත ඇවිද ගිය බළලා,අන්තිමේ දී ගස් කපන්නෙකුගේ පැල් පතක් දැක එයට ඇතුල් වුණා. ඉන් පසු එහි තිබූ අටුවකට නැග එය තම නිවස බවට පත් කර ගත්තා.බඩගින්නක් ඇති වුන විට අසල වනයට ගොස් කුඩා සතෙකු දෙන්නෙකු අල්ලා ගෙන කා දමා බඩ පුරවා ගත්තා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lisa Saha Katape Samaga Wenath Rusiyanu Janakatha - ලීසා සහ කැටපේ සමග වෙනත් රුසියානු ජනකතා

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30