නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂේවිස් සිංගර්ගේ බොහෝ නවකතාවල චරිත පාත්‍රයෝ බොහෝ විට බලවේග වීමත් , ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට දැරීමත් නිරූපණය වේ. ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා හී ප්‍රධාන චරිතය වන යස්හාද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහිම ගොදුරක් බවට පත්වෙයි. නිර්- යුදෙව්වාදියෙකු වන යශා ගැහැනුන් කිහිප දෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය හමුවේ  පැටලෙන උභතෝකොටිකය විසඳා ගැනීමට  විජ්ජාකාරයෙකු ප්‍රගුණ කළ කිසිදු හැකියාවකට  නොහැකි වෙයි.නොහැකි වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nithya Swamipurushaya - නිත්‍ය ස්වාමිපුරුෂයා

Nithya Swamipurushaya - නිත්‍ය ස්වාමිපුරුෂයා

තමා මවට වඩා පියාට ආදරය කළ බවත් ,ඒ ඔහු කලින් ඇයට වැඩියෙන් ආදරය කළ නිසා සහ මව කලින් ඇයට අඩුවෙන් ආදරය..

Rs. 400.00