• Mamai Mage Akka Clarayi - මමයි මගේ අක්කා ක්ලාරායි

ක්ලාරාටයි මටයි මාමා කෙනෙක් ඉන්නවා .ඔහුගේ නම ටෝනි.
ටෝනි මාමා හරිම කඩවසම් .ක්ලාරා යි මමයි ටෝනි මාමාට හුඟාක් කැමතියි .ක්ලාරා කියනවා ,මම නෙවෙයි,එයාලු ටෝනි මාමාට වැඩිපුර ආදරේ .
ක්ලාරා එයාගේ අත් දෙක දෙපසට විහිදුවා කියනවා මේ..... මේ තරම් ආදරේයි කියලා .මම මගේ අත් දෙක දෙපසට විහිදුවා පෙන්නුවා .මම ත් ටෝනි මාමාට මොන තරම් ආදරේද කියලා. ඒ වුනාට මම පුංචි නිසා මගේ අත්දෙක ක්ලාරාගේ අත් දෙක තරමට දිග නෑ .බැලූ බැල්මට පෙනෙන්නේ ක්ලාරා මට වඩා ටෝනි මාමාට ආදරේ වගෙයි.
මට ඒ ගැන නම් හරිම කේන්තියි.කවදා හරි මගේ අත්දෙක ඇගේ අත් දෙකටත් වඩා දික් වුනු දවසට එයාටත් කේන්ති යන හැටි බලාගන්න තිබුණා .හැබැයි ක්ලාරා නම් ටෝනි මාමාට ආදරේ එයාගෙන් සල්ලි ලැබෙන නිසා .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mamai Mage Akka Clarayi - මමයි මගේ අක්කා ක්ලාරායි

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්