• May Malak - මැයි මලක්

මැයි මාර මල් පිපුණු මේ සොඳුරු මාවතේ

සංසාර හුරුවටද අප දෙදෙන හමු වුණේ

හන්තාන අහස යට නුඹ දුටුව මුල් දිනේ

ආදරේ මල් පිපුණේ මැයි මාර මල් වගේ


- මනුද හේමන්ත් ගජනායක-


එක් දෑස් බැල්මෙන්ම බැඳුණු මේ අරුමයේ

සංසාරේ පතාගෙන අප ඇවිද ආ ලෙසේ

බැඳුණු ඇතැඟිලි දරා උන් නුඹ මගේ ජීවිතේ

ආදරේ මල් පිපුණේ හන්තාන පාමුලෙ


-සයුලි ඉනායා හදපාන්ගොඩ-

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha