• Mayura Sandeshaya - මයුර සංදේශය

මුළු රෑ නො විඳ උදයෙන් බසිමින් ගසි නී
පිනවන සඳෙහි සළු අඳවති රති මති නී
නොපනත් පනත් කළ සැවුලන් නරඹමි නී
විල්කත් සිනා ගත් වැනි සියපත් වති නී

තරව පැහැර පිය පිය ඉන් වෙමින් න ද
බරව රඳන පිනි පියමින් පිලින් සෙ ද
තරව නො කර කර නගමින් කෙකා න ද
කරව මියුර රිවි දෙවි හට රැඟුම් පු ද "

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mayura Sandeshaya - මයුර සංදේශය

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Amawathura - අමාවතුර

Amawathura - අමාවතුර

බුදුරජාණන්වහන්සේගේ  පුරිසදම්ම සාරථි ගුණය ආලවක,අංගුලිමාල,නාලාගිරි දමනය ඇසුරෙන් විස්තර කර ඇති ගද්..

Rs. 470.00

Buthsarana - බුත්සරණ

Buthsarana - බුත්සරණ

දරුවන් දෙදෙන යෙමින් සිටැ තමන් කෙළැ-ඇවිදි වෘක්ෂ සෙවණලු බලා, කෙළිවළන් බලා, ගල්ගුහා බලා, මැටියෙන් ඇඹූ..

Rs. 600.00

Mayura Sandeshaya - මයුර සංදේශය

Mayura Sandeshaya - මයුර සංදේශය

මුළු රෑ නො විඳ උදයෙන් බසිමින් ගසි නී පිනවන සඳෙහි සළු අඳවති රති මති නී නොපනත් පනත්..

Rs. 400.00