මහනුවර යුගයේ උන් වලව් පරම්පරා දෙකක පුනරුප්පත්තිය...
පිල්ලිය බැදගත් රූමත් යුවතිය සාරනා ද?
බක් මී මල් යායක් මැද
කරුමයක අවසානයද ?
උරුමයක ආරම්භය ද?
සහකරුවන්ගේ මිණි කොඩොල් පෙන්වූ මාවත දිගේ අතීතය හරහා වර්තමානය කියවන්න...
Mini Kondol - මිණි කොඬොල්
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Linda Jayalath - ලින්ඩා ජයලත්
- ISBN: 9789557012315
- Availability: Available
-
Rs. 1,550.00
- KBOOKS Cashback Rewards: 100

