• 21 Wani Siyawase Prathamika Adhyapanaye Prawanatha - 21 වැනි සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා

මෙරට පාසල් පද්ධතියේ වඩාත් සාර්ථකව පැවතියේ ප්‍රාථමික අධ්‍යාපනය යැයි කලෙකට පෙර දකින්නට ලැබුනද, දැන් එවැනි තත්වයක් නැවත ගොඩනගා ගන්නට සිදුවී ඇතැයි අසන්නට ලැබෙයි. ගෙවී යන සියවසේ ප්‍රතිමාණයන්ට අනුව ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය වන්නේ කෙසේදැයි මෙකළ අධ්‍යාපනඥයන්ගේ විමර්ශනයට ලක් වෙමින් පවතී. 21 සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා සාකච්ඡා කැරෙන මෙම කෘතිය ළමා සංවර්ධනයට හිතකර ලෙස අනාගතය දිනන දරුවකු නිර්මාණය කර ගැනීම පිළිබද  සාකච්ඡා කරයි. ප්‍රාථමික පංති කාමරය තුළ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සැලසුම්කරණය මගින් ළමයින්ගේ නිපුණතා සංවර්ධනය කැරෙන ඉගැන්වීම් ක්‍රමවේද ඉදිරිපත් කරයි. එසේම ප්‍රාථමික සිසුන්ගේ සාක්ෂරතා ප්‍රවීණත්ව සංවර්ධනයෙහිලා ගුරුවරයාගේ කාර්යභාරය පිළිබද මෙහි එන අන්තර්ගතය ප්‍රාථමික ගුරුවරුන්ට අතිශයින්ම වැඩදායක වෙයි. 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

21 Wani Siyawase Prathamika Adhyapanaye Prawanatha - 21 වැනි සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Iganweeme Krama - ඉගැන්වීමේ ක්‍රම

Iganweeme Krama - ඉගැන්වීමේ ක්‍රම

මෙම කෘතිය මගින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි.එසේම ඉගෙනුම හා ඉගැන..

Rs. 800.00