• 6-7-8 Shreni Sadaha Rachanadarsha - 6-7-8 ශ්‍රේණි සඳහා රචනාදර්ශ

ප්‍රවීන ලේඛකයකු,මාධ්‍ය වේදියෙකු ගීත රචකයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන සිඩ්නි මාකස් ඩයස් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්,කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමාවත්,ඉන්දියාවේ පුනේහි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් සමඟ තරුණ සංවර්ධනය හා සිනමා කරණය පිළිබඳ දෙස් විදෙස් ඩිප්ලෝමා කීපයක්ද හැදෑරුවෙකි.

දරුවන් තුළ නිර්මාණාත්මක රචනා ලිවීමේ කුසලතාව දියුණු කිරීමේ අරමුණින් මෙන්ම දරුවන් තුළ සමාජ අවබෝධය හා මානව සාරධර්ම වගා කිරීමේ අරමුණින් ලියන ලද මෙම රචනා පොත් පෙළ තුළින් දරුවන්ට මෙන්ම ගුරුවරුන් හා වැඩිහිටියන්ට ද විශාල දැනුමක් හා අවබෝධයක් අත්පත් කරගත හැකිය.    

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sanniwedanaya Ha Madhya Adhyayanaya 2 2018 Vishaya Nirdeshaya - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 2018 විෂය නිර්දේශය

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබද උසස් පෙළ උපකාරක ග්‍රන්ථය සම්පාදනය කරන සිඩ්නි මාක්ස් ඩයස් ඊට අවශ..

Rs. 750.00

Sanniwedanaya Ha Madhya Adhyayanaya 1 2018 Vishaya Nirdeshaya - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 2018 විෂය නිර්දේශය

Sanniwedanaya Ha Madhya Adhyayanaya - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

Rs. 450.00

Goliyakaranaya Saha Sri Lankawe Samaja Viparyasa - ගෝලීයකරණය සහ ශ්‍රී ලංකාවේ සමාජ විපර්යාස

සිඩ්නි මාකස් විසින් රචිත ''ගෝලීයකරණය හා ශ්‍රී ලංකාවේ සමාජ විපර්යාස''නම් වූ කෘතිය අද රට තුළ සිදුවෙමින..

Rs. 300.00

3-4-5 Shreni Sadaha Rachanadarsha - 3-4-5 ශ්‍රේණි සඳහා රචනාදර්ශ

ප්‍රවීන ලේඛකයකු,මාධ්‍ය වේදියෙකු ගීත රචකයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන සිඩ්නි මාකස් ඩයස් මහතා ..

Rs. 120.00

9-10-11 Shreni Sadaha Rachanadarsha - 9-10-11 ශ්‍රේණි සඳහා රචනාදර්ශ

Rs. 220.00

Neethi Vidyala Prawesha Wibhagaya Adarsha Rachana - නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ආදර්ශ රචනා

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා වාර්ෂිකව පෙනී සිටින අතිවිශාල ඉල්ලුම්කරුවන් සංඛ්‍යාවට තම ඉලක්කයන් ජ..

Rs. 300.00

Sinhala Rachanadarsha - සිංහල රචනාදර්ශ

Sinhala Rachanadarsha - සිංහල රචනාදර්ශ

උසස් පෙළ සහ උසස් විභාග සඳහා රචනා ලිවීම පිළිබඳ උපදෙස් සහිත විශේෂ ලිපියක්ද ඇතුළත්ය. ..

Rs. 300.00