• Desheeya Wedakama Ha Bandunu Yanthra Manthra Gurukam - දේශිය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පමණක් නොව ලංකාවේ දිස්ත්‍රික්ක අතර මාතර දිස්ත්‍රික්කය දේව ඇදහිලි හා බැඳුණු ප්‍රදේශයකි. විෂ්ණු දේව ඇදහිල්ල ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර කතරගම, දැඩිමුණ්ඩ, ගම්භාර, පත්තිනි ආදි දේව විශ්වාසයන් පිළිබඳවද ඇදහිලි පවතින මේ දිස්ත්‍රික්කය තුළ දේවාල පිහිටුවා ගනිමින් නොයෙකුත් ආකාර වලින් පුද පූජා පවත්වමින් ශාන්තිය ප්‍රාර්ථනා කර ගනිමින් ජීවිතයේ නොයෙකුත් දුක් කම්කටොළු, රෝගාබාධ, වෙනත් ජීවන ප්‍රශ්න විසදා ගැනීමට ජනතාව තුළ පවතින්නේ නොබඳ විශ්වාසයකි.
දේශීය සංස්කෘතිය හා තදින් බැඳුණු ක්ෂේත්‍රයක් වන ඇදහිලි විශ්වාස පදනම් කරගත් යන්ත්‍ර, මන්ත්‍ර, සර්ප විෂ නැසීම ආදිය දේශීය වෙදකමට කොතෙක්දුරට බලපෑම් ඇති කරන්නේද යන්න සොයාබැලීම මෙම කෘතියෙහි මූලික අරමුණ වී ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Desheeya Wedakama Ha Bandunu Yanthra Manthra Gurukam - දේශිය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්

  • Rs. 1,750.00

  • KBOOKS Cashback Rewards: 175