• Parisara Hithakami Parani Palibodha Nashaka Krama - පරිසර හිතකාමි පැරණි පළිබෝධ නාශක ක්‍රම

වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය නිපදවීම සදහා අපේ මුතුන් මිත්තෝ කෘෂිකර්මාන්තයේදී භාවිත කළ පරිසර හිතකාමී පළිබෝධ නාශක ක්‍රම ද, වනසතුන් පලවා හැරීම අවිහිසාවාදී ක්‍රම ද පමණක් නොව හේනේ, කුඹුරේ ආරක්ෂාව සළසා ගැනීමට ඉවහල් වෙන පුරාණ උපචාර,අභිචාර විධි ද , වැට බැදීමේ පැරණි ක්‍රම හා ගොවිකරණ ද ඇතුළත් මෙම කෘතිය ඒ පිළිබද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Parisara Hithakami Parani Palibodha Nashaka Krama - පරිසර හිතකාමි පැරණි පළිබෝධ නාශක ක්‍රම

  • Rs. 590.00

  • KBOOKS Cashback Rewards: 59