• Platoge Madhu Sadaya - ප්ලේටෝගේ මධු සාදය

ප්ලේටෝගේ Symposium නොහොත් මධුසාදය නම් කෘතිය ග්‍රීක භාෂාවෙන් සිංහලයට පරිවර්තනය වූ කෘතීන් අතර පළමු කෘතියක් වෙයි. මෙම කෘතියට සම්බන්ධ වූ සංවාදයේ මාතෘකාව වී ඇත්තේ ආලය සහ එහි ස්වභාවය කුමක්ද යන්න දාර්ශනිකයින් හා කලාකරුවන් කීපදෙනෙකුද එකිනෙකා තුළ වූ අදහස් ප්‍රකාශ කිරීමයි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Platoge Madhu Sadaya - ප්ලේටෝගේ මධු සාදය

  • Rs. 450.00