• Pothak Pala Karanne Mehemayi - පොතක් පළ කරන්නේ මෙහෙමයි

පොතක් සාර්ථක (හෝ අසාර්ථක) වීමට බලපාන සියලුම සාධක මෙහි නිදර්ශන ද සහිතව පැහැදිලිව දැක්වෙන බැවින් ඒවා අනුගමනය කිරීමෙන් (හෝ නොකිරීමෙන්) ඔබටත් සාර්ථක කතුවරයෙක්,සැලසුම් ශිල්පියෙක් හෝ ප්‍රකාශකයෙක් විය හැකිය.පොතක් ප්‍රකාශයට පත් කිරීම සඳහා රුපියල් දස දහස් ගණනක් ආයෝජනය කිරීමට පෙර,මෙහි දැක්වෙන සාධක ගැන අවධානයකින් යුතුව මෙම පොත පරිශීලනය කර ඔබේ ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වෙයි.   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pothak Pala Karanne Mehemayi - පොතක් පළ කරන්නේ මෙහෙමයි

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55